Saturday, June 13, 2015

Science and music

Is Music a Science 
සංගීතය විද්‍යාවක් ද?

සංගීතයෙහි ඇති විද්‍යාත්මක ස්වරූපය, එහි ඇති රෝග නිවාරණ හැකියාව හා සෞන්දර්යාත්මක ගුණාංග අළලා රචනා වී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුතු කෘතියකි. අදාළ විෂය වටා බැදී ඇති සාහිත්‍යංග ද මෙහිලා ඇතුළත් වී තිබේ. සංගීත විෂයය අළලා කෘති රැුසක් පළ කළ කෘතහස්ත ලේඛකයකුගේ රචනයකි. 

                                                                      260/=  LKR

No comments:

Post a Comment