Saturday, June 13, 2015

A political Novel - Panhinda

Panhinda
පන්හිද

ජනතාවාදී සැබෑ දේශපාලනඥයකුගේ සුඛාන්තය ඇතුළත් දේශපාලනික නවකතාවකි. දේශපාලනයට අවතීර්ණ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ පරපුරට ආදර්ශ සපයමින් සැබෑ දේශපාලඥයාගේ කාර්යභාරය හා ඔවුන් සතුව තිබිය යුතු ගුණාංග විදහා දක්වමින් මෙම කෘතිය රචනා වී තිබේ.

ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කරන මෙහි කථානායකයා, තමන්ට සිදුවන දේශපාලන පළිගැනීමක ප‍්‍රතිඵලයක් ලෙස නව රජයක අධ්‍යාපන අමාත්‍ය ධුරය දක්වා යෑමට හැකි වූ ගමන් මග මෙයින් විදහා දැක්වේ.

                                                                                                                                      550/= LKR

No comments:

Post a Comment