Saturday, June 13, 2015
Science and music

සංගීතය විද්‍යාවක් ද?
සංගීතයෙහි ඇති විද්‍යාත්මක ස්වරූපය, එහි ඇති රෝග නිවාරණ හැකියාව හා සෞන්දර්යාත්මක ගුණාංග අළලා රචනා වී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුතු කෘතියකි. අදාළ විෂය වටා බැදී ඇති සාහිත්‍යංග ද මෙහිලා ඇතුළත් වී තිබේ. සංගීත විෂයය අළලා කෘති රැුසක් පළ කළ කෘතහස්ත ලේඛකයකුගේ රචනයකි.
260/= LKR
A political Novel - Panhinda
Panhinda
පන්හිද
ජනතාවාදී සැබෑ දේශපාලනඥයකුගේ සුඛාන්තය ඇතුළත් දේශපාලනික නවකතාවකි. දේශපාලනයට අවතීර්ණ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ පරපුරට ආදර්ශ සපයමින් සැබෑ දේශපාලඥයාගේ කාර්යභාරය හා ඔවුන් සතුව තිබිය යුතු ගුණාංග විදහා දක්වමින් මෙම කෘතිය රචනා වී තිබේ.
ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කරන මෙහි කථානායකයා, තමන්ට සිදුවන දේශපාලන පළිගැනීමක ප‍්‍රතිඵලයක් ලෙස නව රජයක අධ්‍යාපන අමාත්‍ය ධුරය දක්වා යෑමට හැකි වූ ගමන් මග මෙයින් විදහා දැක්වේ.
550/= LKR
Biography of The Ansestor Leader in Sri Lanka
Wedi Nayaka Wanniyaletto
වැදි නායක වන්නියලැත්තෝ
ලංකා ආදිවාසි නායක වන්නියලැත්තන්ගේ ජීවිත කතාව.

මෙම කෘතිය කතුවරයා ඔවුන් හා කලක් ඇසුරු කරමින් ලද අත්දැකීම් හා වන්නියලැත්තන් සමග කළ සාකච්ඡුාවන් පදනම් කොට ගනිමින් රචනා වී තිබේ. මෙම කෘතිය ගෝත‍්‍රික නායකයකුගේ ජීවිත කතාව අළලා රචනා වූ ලොව ප‍්‍රථම කෘතිය ද වේ.
අපගේ ඔ්නෑම ප‍්‍රකාශනයක් මිකුණුම් මිලට ම ඔබගේ නිවෙසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලස්වා තිබේ. අමතන්න 071 7415839
350/= LKR
අපගේ ඔ්නෑම ප‍්‍රකාශනයක් මිකුණුම් මිලට ම ඔබගේ නිවෙසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලස්වා තිබේ. අමතන්න 071 7415839
350/= LKR
Subscribe to:
Posts (Atom)